ත්‍රස්තයින් 38කට මරණ දඩුවම



මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් එල්ල කර ආරක්ෂක අංශ නිලධාරීන් සහ සාමාන්‍ය වැසියන් ඝාතනය කිරීමේ චෝදනාවන්ට සිරගත කර සිටි අයි.එස් ත්‍රස්තවාදීන් 38 දෙනෙකුට පසුගියදා මරණ දඩුවම ලබාදුන් බව ඉරාක අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව ඉරාක මාධ්‍ය වාර්තා කළේය.

2017 සැප්තැම්බර් 25 දිනෙන් පසු දිනයක් තුල මරණ දණ්ඩනය ලබාදුන් වැඩිම පිරිස මෙය බවත්අන්තවාදී කණ්ඩායම් වලට සහය දැක්වු පුද්ගලයින් දහස්ගණනක් ඉරාක බන්ධනාගාර වල සිටින බව අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS