තරුණයන් කතකට පහර දෙයි



සෞදි අරාබියේ ජෙඩ්ඩා නුවර මාර්ගයක කාන්තාවක් සහ පිරිමි තිදෙනෙක් අතර ගුටිබැට හුමාරවක් සිදු වී ඇති බව වාර්තා වේ.

තරුණයන් දෙදෙනෙක් සහ කාන්තාවක් අතර මුලින් බහින් බස්වීමක් සිදු වී ඇති අතර පසුව තරුණයන් දෙදෙනා කාන්තාවට සහ කාන්තාව සමග සිටි වයසක පුද්ගලයෙක්ට පහර දී ඇත.

ජෙඩ්ඩා නුවර අබ්දුල්ලා රජු මාවතේ ගැටුම සිදු වී ඇති අතර මෝටර් රථයක ගමන් ගත් පුද්ගලයෙක් වීඩියෝ කර අන්තර්ජාලයට එක්කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS