ඩ්‍රෝන ආනයනය තහනම්



කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ඩ්‍රෝනා යානා ආනයනය කිරීම තහනම් කර ඇති බව වාර්තා වේ.

සියළුම ආකාරයේ නියමුවන් රහිත, කැමරා සහිත සහ සංනිවේදන උපකරණ සවිකර ඇති ගුවන්යානාවලටතහනම අදාල වන බව වාණිජ සහ කර්මාන්ත අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

ඩ්‍රෝනා යානා විකිණීමට අවසර ලබා දී ඇති සමාගම්,මිලදී ගන්නා පුද්ගලයන්ගේ සියළුම තොරතුරු ලේඛන ගත කළ යුතු බවට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාශ්‍ය දැණුම් දී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS