ජෝර්දාන් රැජිනට 48 යි



ජෝර්දාන් රජු, අබ්දුල්ලා ඉබ්න් අල්-හුසේන්ගේ බිරිඳ වන රානියා රැජින සිය හතළිස් අටවන (48) උපන්දිනය පසුගිය 31දින සැමරූ බව වාර්තා වේ.

1970 වර්ෂයේදි කුවේට් නගරයේ උපත ලබා ඇති ජෝර්දාන් රැජින කයිරෝ නුවර පිහිටි ඇමරිකානු විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියක්ද වේ.

උපන්දිනය වෙනුවෙන් ට්විටර් සමාජ ජාලය හරහා සුභපැතූ සියලුම දෙනාට ස්තූතිය පළ කර ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS