ජනගහනය 3,313,420 වෙයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සමස්ථ ජනගහනය 3,313,420 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

2019 සැප්තැම්බර් මාසය අවසන් වනවිට ජනගහනය සියයට පහයි දශම හයයි හතරකින් (5.64%) ඉහළ ගොස් ඇත.

2018 වසරේ එම කාලය සමඟ සංසන්දනය කිරීමේදි ජනගහනය 177,020කින් ඉහළ ගොස් ඇති බව ඩුබායි සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කළේ ය.

2018 වර්ෂය තුන්වන කාර්තුව අවසන් වනවිට ඩුබායි හි ජනගහනය 3,136,400ක් විය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS