ගින්නෙන් 5 ක් මරුට



සෞදි අරාබියේ රියාද් නුවර අල්-ෆයිසාලියා නගරයේ නිවසක ඇති වු ගින්නකින් පුද්ගලයන් පස්දෙනෙක් ජිවිතක්ෂයට පත් වී ඇත.

පියා, මව සහ දරුවන් තිදෙනා ගින්න ඇති වන අවස්ථාවේ නිවසේ දෙවන මහලේ රැදී සිට ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය.

නිවසින් පිටතට ගන්නා අවස්ථාවේ ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් සිටි බවත්, රෝහල් ගත කිරීමෙන් පසු ජිවිතක්ෂයට පත් වු බව සිවිල් ආරක්ෂක අධිකාරිය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS