කොරෝනා නීති ලිහිල් වෙයි



කොරෝනා නීතිරීති ලිහිල් කිරීමට එමිරේටය කටයුතු කර ඇති බව කටයුතු කර ඇති බව එමිරේට්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.

සෞදි අරාබිය, කුවේට්, බහරේනය සහ ඕමානය යන රටවලින් ඩුබායි නුවර බලා පියාසර කිරීමට පෙර, කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට පී.සි.ආර් වාර්තාව ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බව සඳහන් කර ඇත.

ඩුබායි ගුවන්තොටුපොල හරහා වෙනත් ගමනාන්තවලට ගමන් කරන ගුවන් මඟීන්ද නිදහස් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS