කුවේට් මැතිවරණය දෙසැම්බර් 5 වැනිදා



කුවේට් පාර්ලිමේන්තු මැතිවරණය 2020 දෙසැම්බ්ර් 05 දින පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට ආදාල කෙටුම්පත් නියෝගයට පාර්ලිමේන්තු අනුමැතිය ලැබී ඇති බව කුවේට් සන්නිවේදන මධ්‍යස්ථානය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

කුවේට් අමීර්, ෂෙයික් නවාෆ් අල් අහමඩ් අල් ජාබර් අල් සබාද  එම කෙටුම්පත් නියෝගයට තවමත් අනුමැතිය ලබාදී නොමැත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS