කුවේට් ආක්‍රමණයට සමාව ඉල්ලයි



ඉරාක ජනාධිපති, සදාම් හුසේන්ගේ රජය1990 වර්ෂයේ සිදු කළ කුවේට් ආක්‍රමණයට හිටපු ඉරාක උප-ජනාධිපති, එසාට් ඒබ්‍රාහිම් අල්-ඩුරි සමාව ඉල්ලා ඇති බව වාර්තා වේ.

කුවේට් ආක්‍රමණ අත්වැරද්කින් සිදු වු බව සඳහන් කරමින් කුවේට් අමීර්, ෂයික් සභා අල්-අහමඩ් අල්-ජබීර් අල්-සභාගෙන් උප-ජනාධිපතිවරයා සමාව ඉල්ලා ඇත.

හිටපු ඉරාක උප-ජනාධිපති, එසාට් ඒබ්‍රාහිම් අල්-ඩුරිඉරාක ජනාධිපති, සදාම් හුසේන්ගේ දකුණු අත ලෙස කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, බැග්ඩෑඩ් නුවර)

RECOMMEND POSTS