කුවේටය සම්පූර්ණ ඇඳිරිනීතිය පනවයි



කුවේට් රාජ්‍යය සම්පූර්ණ ඇඳිරිනීතිය පනවන බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.

කොරෝනා වසංගතය පාලනය කිරිමේ අරමුණින් මැයි 10 දින සිට මැයි 30 දක්වා සම්පූර්ණයෙන් ඇඳිරිනීතිය පැනවීමට කුවේට් බලධාරීන් කටයුතු කර ඇත.

ඇඳිරිනීතිය පනවන ආකාරය ඉදිරියේදි දැණුම් දෙන බව තොරතුරු අමාත්‍යාංශයට අයත් නිල ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS