කුවේටයේ 20ක් වයිරසයකට බිලි



කුවේටයෙන්වෛරසයකට ගොදුරු වු පුද්ගලයන් පිරිසක් සොයා ගෙන ඇති බව වාර්තා වේ.

ශ්වසන පද්ධතිය ආශ්‍රිත ඇතිවන(Middle East respiratory syndrome coronavirus -MERS-CoV) නැමති වෛරසයට පුද්ගලයන් විසි දෙදෙනෙක්පසුගිය දින කීපය ඇතුලත දී ගොදුරු වී ඇත.

ආසාදිත තත්ත්වයට ගොදුරු වී ඇති පුද්ගලයන්ව වෛද්‍ය පරීක්ෂණවලටයොමු කිරීමෙන් පසු වෛරසයටගොදුරු වී ඇති බවට අනාවරණය වු බව සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

2019 ජානවාරි 25 දින සිට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ වාඩි අල්-දාවසීර් ආණ්ඩුකාර ප්‍රදේශයෙන් වන අතර සංඛ්‍යාත්මකව 13ක් වේ.

2012 වර්ෂයේදි MERS-CoV-නැමති වෛරසය සෞදි අරාබියෙන් සොයා ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS