කාර්යාල ඇතුලේ බොන්න බෑ



සෞදි අධිකරණ අමාත්‍යාංශයට අයත් කාර්යාල තුල උණු බීම වර්ග පානය කිරීම තහනම් කර ඇත.

කාර්යාල තුල තේ, කෝපි සහ අනිකුත් උණු බීම වර්ග පානය කිරීම තහනම් කරමින් සෞදි අධිකරණ අමාත්‍යවරයා චක්‍රෙල්ඛනයක් නිකුත් කර ඇත.

කොරිඩෝවල ඇති සියලුම පුටු ඉවත් කරන ලෙස නියෝජ්‍ය අධිකරණ අමාත්‍යවරයා සියලු අධිකරණ හාදෙපාර්තුමේන්තු වෙත චක්‍රලේඛයක් යවා ඇත.

සේවකයන්ගේ කාර්යාල තුල ඇති කබඩ්,ශීතකරණ සහ ඇඳී පුටු ඉවත් කරන ලෙස එම චක්‍රලේඛනයේ සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ඩි.ජි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS