කතුන් 6 ක් අලුත් පාර්ලිමේන්තුවට



බහරේන් රාජ්‍යයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් කාන්තාවන් හය දෙනෙක් (06) පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇති බව වාර්තා වේ.

පළමු වටයෙන් කාන්තාවන් දෙදෙනෙක් (02) සහ දෙවන වටයෙන් කාන්තාවන් හතර දෙනෙක් (04) පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇත.

2014 සිට මේදක්වා පැවති මැතිවරණවලදි, කාන්තාවන් දෙදෙනෙක් හෝ ඊට අඩු සංඛ්‍යාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වීමේ අවස්‍ථාව හිමිකරගෙන ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS