ඕස්ට්‍රේලියාවේ සරණාගතභාවය



බැංකොක් නුවර රැඳී සිටින සෞදි ජාතික 18 හැවිරිදි රහාෆ් මොහොමද් අල් කුනාන් තරුණියට සරණාගතභාවය ලබා දීමට තමන් තීරණය කළේ යැයි ඕස්ට්‍රේලියා රජය පවසා ඇත.

ඉස්ලාම් දහම අතහැර, ආපසු සෞදි ගියොත් තම පවුලේ අයගෙන් මැරුම් කන්න වේවි යැයි බයෙන් ජීවත් වන මෙම තරුණිය මේ වනවිට එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ ඒජන්සි​යේ නිලධාරීන්ගේ බාරයේ පසුවන්නීය.

හර්ෂණ තුෂාර සිල්වා

ඒ.එෆ්.පී ඇසුරිනි


RECOMMEND POSTS