ඕමානය වෙළඳසැල් විවෘත කරයි



ඕමානයේ වෙළඳසැල් සහ සාප්පු සංකීර්ණ විවෘත කිරීමට ඕමාන් රජය අවසර ලබා දී ඇති බව වාර්තා වේ.

දේපල වෙළඳාම්, සංචාරක ආයතන, සේවා හා නඩත්තු  සහපිරිසිදු කරන්නන් යන ව්‍යාපාර විවෘත කරන බව ඕමාන් රජය නිකුත් කර ඇති නිවේදනයක සඳහන් කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති උපදෙස්වලට අනුකූලව කටයුතු කරන ලෙස ඕමාන් රජය ජනතාවගෙන් සහ ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS