ඕමානය දර්ශකයේ ඉහළට එයි



ඕමානය 2019 මානව සංවර්ධන දර්ශකයේ ඉහළට පැමිණීමට සමත් වී ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මඟින් අදාල ස්ථානයන් ලබාදෙන අතර ලකුණු 0.834 ක්ලබාගනිමින් රටවල් 189ක් අතරින් 47වැනි ස්ථානය ඕමානය හිමි කරගෙන ඇත.

2018 මානව සංවර්ධන දර්ශකයේ 48වැනි ස්ථානයහිමි කරගැනීමට ඕමානයටහැකි විය.

2019 මානව සංවර්ධන දර්ශකයේ 47වැනි ස්ථානය හිමිකරගැනීමටඕමානය ඉහළ මානව සංවර්ධනයක් පවත්වා ගෙන ගිය අතර ගල්ෆ් රටවල් අතරින් පස්වැනි ස්ථානය හිමි කරගැනීමටද සමත් වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS