ඕමානයේ දික්කසාදවීම් වැඩිවෙලා
විවාහ ජිවිතය පිළිබඳව නිවැරදි අවබෝධයක් නොමැතිකමින් ඕමානයේ දික්කසාදවීම් පසුගිය අවුරුදු තුනක කාලය තුල ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ලියාපදිංචි විවාහ සංඛ්‍යාව ක්‍රමානුකූලව අඩු වී ඇති අතර 2015දී 25,659ක්ද, 2016දී 24,014ක්ද, 2017දී 22,2484ක් වේ.
දික්කසාදවීම් 3,619ක් 2015, 3,736ක් 2016, 3,867ක් 2017දී වාර්තා වී ඇත.
දෙමාපියන්ගේ බලකිරීම නිසා සිදුවන විවාහ හේතුවෙන් දික්කසාද ඉහළ යෑමට ප්‍රධාන හේතුවක් වී ඇති බව සමාජ පරියේෂකයෙකු වන කලීඩ් ටබූක් ප්‍රකාශ කළේය.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්)