ඕමානයේ විදේශ වත්කම් අඩුවෙලා



ඕමානයේ විදේශ වත්කම් අඩු වී ඇති බව ඕමාන් මහබැංකුව නිවේදනය කරනවා.

ඕමාන් මහබැංකුවට අනුව, 2019 වර්ෂයට සාපේක්ෂව 2020  වර්ෂය අවසන් වන විට විදේශ වත්කම් ප්‍රමාණය සියයට 5.9 කින් පහත වැටී තිබේ.

ඕමානය සතුව දැනට පවතින විදේශ වත්කම් ප්‍රමාණය ඕමාන් රියාල් 5,805,500,000ක් බව ඕමාන් මහබැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS