ඕමානයේ ආසාදිතයන් 12,779 යි



ඕමානයේ සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 12,779 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

පසුගිය දා ආසාදිතයන් 786 දෙනෙක් වාර්තාවීමෙන් පසු ආසාදිතයන් සංඛ්‍යාව 12,779 දක්වා ඉහළ ගොස් ඇත.

ආසාදිතයන් 786 දෙනාට ඕමාන් ජාතිකයන් 298 ක් සහ විදේශිකයන් 488 ක් අයත් වේ. ආසාදිතයන් 2,812 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතිබව වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති ආරක්ෂිත උපදෙස් පිළිපදින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS