එමිරේට්ස් ආසාදිතයන් ගණන දැන් 11 ක්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සිටින නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණන මේ වනවිට 11 දක්වා ඉහළ ගොස් ඇත.

අලුතින් සොයා ගත් ආසාදිතයන් අතර එමිරේට්ස් රාජ්‍යයට ආ 34 හැවිරිදි පිලිපීන ජාතිකයකු සහ 39 හැවිරිදි බංග්ලාදේශ ජාතිකයකු සිටින බව පැවැසෙයි.

මෙම දෙදෙනාට ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරදය ආසාදනය වී ඇත්තේ චීන ජාතිකයකුගෙන් යැයි එමිරේට්ස්  සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS