ඊශ්‍රායලයේ ආසාදිතයන් 5 ක්



ඊශ්‍රායලයෙන් කොරෝනා වයිරස ආසාදිතයන් පස් දෙනකු හමුවී ඇති බව එරට රජය ඊයේ (28) පැවැසීය.

ඊශ්‍රායලයෙන් පළමු කොරෝනා ආසාදිතයා ලෙස වාර්තා වූයේ ජපානයේ ඩයමන්ඞ් ප්‍රින්සෙස් නෞකාවේ සිට ආපසු ආ ඊශ්‍රායල කාන්තාවකි.

ඉන්පසු අලුතින් ආසාදිතයන් හමුවුණු අතර, ඔවුන් ඉතාලියේ සිට ආපසු පැමිණි අය යැයි තහවුරු වී ඇති බව වාර්තා වේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS