ඊජිප්තු කලාකාරිණියක් මියයයි



පිළිකා රෝගයෙන් වසර ගණනාවක් පීඩා විදිමින් සිටි ඊජිප්තු කලාකාරිණියක් වු හයාතිම්සුහයිර් හසන් මොහොමඩ් පසුගිය සිකුරාදා (ජුලි 27) මියගිය බව ඊජිප්තු මාධ්‍යය වාර්තා කළේය.

හයාතිම් සුහයිර් හසන් මොහොමඩ් 1949දි ඇලෙක්සැන්ඩ්‍රියාවේ උපත ලබා ඇති අතර නාට්‍ය ශිල්පිණියක් ලෙස මුලින්ම කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වී ඇත.

පිළිකා රෝගීය වැළදී ඇති බවට දැනගැනීමෙන් පසු චිත්‍රපට සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසි බව වාර්තා වන අතර චිත්‍රපට සහ ටෙලි නාට්‍ය ගණනාවකට රංගනයෙන් දායකත්වය ලබා දී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS