ඉරාන විරෝධතාකරුවෝ 100 ක් මරුට



ඉන්ධන මිල හිටිහැටියේ ඉහළ දැමීමටත්, සලාක ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීමටත් ඉරාන රජය තීරණය කිරීමත් සමඟ ඇරැඹුණු විරෝධතා හේතුවෙන් මේ වනවිට 100 දෙනකු මියගොස් ඇතැයි පැවැසෙයි.

විරෝධතාකරුවන් විසුරුවා හැරීමට ඉරාන රජය උපරිම බලය පාවිච්චි කරනවා යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය චෝදනා නගයි. ඉරාන රජය මේ අයුරින්, ඉන්ධන මිල ඉහළ දැම්මේ ඇමෙරිකන් සම්බාධක හේතුවෙනි.

ඉරාන ජනාධිපති හසන් රොව්හානි පවසා ඇත්තේ ඉරාන රජයට එරෙහිව ඉරාන වැසියන් උසිගන්වන්නේ ඇමෙරිකාව කියාය.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS