ඉරාන බි‍්‍රතාන්‍ය කවුන්සිල නිලධාරිනියට සිර දඬුවම්



බි‍්‍රතාන්‍යය රජය වෙනුවෙන් ඉරානය ගැන ඔත්තු බැලූවැයි ඉරානයේ බි‍්‍රතාන්‍යයේ කවුන්සිලයේ රාජකාරි කළ ඉරාන තරුණියකට වසර 10 ක සිර දඬුවමක් හිමිවී ඇත.

සිරදඬුවම් නියමවූ බව පැවැසෙන්නේ 32 හැවිරිදි අරාස් එමිරී නමැති තරුණියටය. ඇය පසුගිය මාර්තුවේ ඉරානයට පැමිණ ඇත්තේ ඇගේ මිත්තණියගේ සුවදුක් බැලීමටය. ඉරාන ආරක්ෂක අංශ ඇය අත්අඩංගුවට ගනු ලැබුවේ එම අවස්ථාවේදීය.

තෙහෙරාන්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS