ඉරානය යුද නැව් එක් කරයි



ඉරානය සිය නාවික හමුදාවට අලුතින් යුධ නැව් එකතු කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

අලුතින් එක්කල යුධ නැවිවලට ගුවන් යානා, මිසයිල දියත් කිරීමේ උපකරණ සහ ඩ්‍රෝන යානා රැගෙන යාමේ හැකියාව ඇත.

යුධ නැව් එක්කිරීමත් සමඟ ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින උණුසුම් තත්ත්වය තවත් වර්ධනය වීමට හේතුවක් වී ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS