ඉරානයේ මරණ 2,517 ක්



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉරානයේ මරණ 2,517 ක් බව එරට සෞඛ්‍ය අමත්‍යාංශය නිවේදනය කර තිබේ.

ගතවුණු පැය 24 ඇතුළත මරණ 139 ක් ද වාර්තා විය. වයිරසය ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 35,408 ක් යැයි ද පැවැසෙයි.

එසේ වුවත් ගත වුණු පැය 24 ඇතුළත වයිරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 546 කි. ඒ අනුව, ඉරානයේ සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 11,579 දක්වා ඉහළ ගොස් ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS