ඉරානයේ කොරෝනා මරණ 6 ක්



නව කොරෝනා වයිරසය ආසාදනය වූ හය දෙනකු මියගොස් ඇතැයි ඉරානය නිවේදනය කර තිබේ.

මර්කාසි ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා පවසා ඇත්තේ පසුගිය දා අරාක් නගරයේ මියගිය රෝගීන්ට කොරෝනා වයිරසය ආසාදනය වී තිබුණු බවය.

ඊයේ (22) වන විට ඉරානයෙන් කොරෝනා වයිරස ආසාදිතයන් 28 දෙනකු හමුවී තිබුණි.

(අල් ජසීරා)


RECOMMEND POSTS