ඉරානයේ කොරෝනා ඔඩුදුවයි



ගතවුණු පැය 24 ඇතුළත ඉරානයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 4,151 ක් බවත්, ඒ අනුව ඉරානයේ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 4,79,825 ක් බවත් ඉරාන සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

එක් දිනක් ඇතුළත නව ආසාදිතයන් 4,151 ක් වාර්තා වීම, ඉරානයෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් ගණන යැයි ඉරාන රජය නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS