ඉරාක සටන්කාමීන් ‘බ්ලැක් ලිස්ට්’



ඉරාක විරෝධතාකරුවන්ට වෙඩි තැබීමේ සිදුවීම් මුල්කොට ගනිමින්, ඉරාක රජයට සහාය දක්වන, ඉරානයේ අනුග්‍රහය ලබන, ආයුධ සන්නද්ධ කල්ලි ඇමෙරිකාව විසින් ඔවුන්ගේ අසාදු ලේඛනයට ඇතුළත් කර තිබේ.

ඉරාකය සහ ඉරානය අතර හුහදත්වයක් වර්ධනය වී ඇති අතර, ඇමෙරිකාවෙන් ඊට දැඩි විරෝධයක් එල්ල වී ඇත. මේවනවිට ඉරාකයේ ජනතා විරෝධී රැල්ලක් ගොඩනැගෙමින් පවතී. ඒ, ධරිද්‍රතාව, විරැකියාව ඉහළ යෑම සහ යටිතල පහසුකම් නොමැතිකම ආදී චෝදනා මුල්කොට ගනිමිනි.

බැග්ඩෑඞ්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS