ඉරාකයේ මොසූල් නගරයෙන් සියයට 60 ක් රජයේ හමුදා අතට



අයි.එස්.අයි.එස්. හෙවත් දනේෂ් ඉස්ලාමීය ත්‍රස්තවාදීන් සමඟ සටන්වදිමින් ඉරාකයේ මොසූල් නුවර මුදා ගනිමින් සිටින ඉරාක රජයේ හමුදාව පවසන්නේ, මේ වනවිට නගරයෙන් සියයට 60 ක ප්‍රමාණයක් මුදා ගැනීමට තමන්ට හැකි වී ඇති බවය.

මොසූල් නුවර මුදා ගැනීම සඳහා ඉරාක හමුදාව සිදු කරන මෙහෙයුම්වලට කුර්දි සටන්කාමීන්ගේ ද සහාය නොඅඩුව හිමිවෙයි. නගරය කෙමෙන් කෙමෙන් මුදා ගැනීම සිදුවන්නේ නගරයේ කොටු වී සිටින සිවිල් වැසියන් ආරක්ෂිතව නගරයෙන් ඉවත් කරමිණි.

 

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS