ඇමෙරිකා හමුදාවට සෞදියෙන් අවසර



ඉරානයෙන් එල්ලවන තර්ජන හමුවේ, කලාපීය ආරක්ෂාව සැලකිල්ලට ගනිමින්, සෞදියේ රැඳී සිටීමට ඇමෙරිකා සොල්දාදුවන්ට අවසර ලබා දෙන බව සෞදියේ සල්මාන් රජු පවසා ඇත.

ගල්ෆ් කලාපයේ යුද නැව්වලට ඉරානයෙන් තර්ජන එල්ල වෙමින් පවතින අතර, ඇමෙරිකාවත් බි්‍රතාන්‍යයත් පවසා ඇත්තේ, එම තර්ජන පිටුදැකීමට තමන් එක්වන බවය. සෞදිය ද සහාය ලබා දෙන්නේ ඇමෙරිකාවටය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS