ඇමරිකාවෙන් ඊශ්‍රායලයට මිසයිල



ඇමරිකා එක්සත් ජනපදය ඇ:ඩො මිලියන 16කට වඩා වැඩි වටිනාකමකින් යුත් මිසයිල ඊශ්‍රායල හමුදාවට ලබා දී ඇත.

ඇ:ඩොබිලියන 2.3කට වඩා වැඩි යුද ආධාර 2005 වසරේ සිට මේ දක්වා ඊශ්‍රායල හමුදාවටඇමරිකා එක්සත් ජනපදය ලබා දී ඇත. 

ඉරානයෙන් හිස්බුල්ලා සංවිධානයට ලැබෙන සහයට වඩා වැඩි සහයක් ලබාදීමට සහ එකම නීත්‍යානුකූල ආරක්ෂකයා ලෙස ඊශ්‍රායලයට උපකාර කිරීම එක්සත් ජනපදයේ ප්‍රධාන අරමුණ වී ඇත.

එක්සත් ජනපදයට අයත් යුද ප්‍රවාහන ගුවන් යානයකින් මිසයිල් තොගය ඊශ්‍රායලයට රැගෙන ආ බව එක්සත් ජනපද තානාපතිවරයා ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, බීරුට්)


RECOMMEND POSTS