ඇඳීරිනීතිය පැය 2 කින් අඩු කරයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ දැනට පනවා ඇති ඇඳිරිනීතිය පැය දෙකකින් අඩු කරන බව වාර්තා වේ.

ඒ අනුව, රාත්‍රි 8.00 පැනවු ඇඳිරිනීතිය මින් ඉදිරියට රාත්‍රී 10.00 සිට උදෑසන 6.00 දක්වා ක්‍රියාත්මක වන බව එමිරේට්ස් මාධ්‍ය වාර්තා කරනවා.

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 33,170 ක් සහ මරණ 260 ක් දැනට වාර්තා වී තිබේ.

ජානක ප්‍රියදර්ශනා ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS