ආසාදිතයෝ 740ක් හමුවෙති



ඕමානයේ කොරෝනා ආසාදිතයන් 740ක් සහ මරණ 28ක් පසුගිය පැය 24 තුල වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 84,509 දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 637ක් වාර්තා වී ඇත.

සුවය ලබා ඇති සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 78,912 දක්වා ඉහළ ගොස් ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS