ආසාදිතයන් 401 යි: මරණ 15



සෞදි අරාබියේ පසුගිය පැය 24 තුළ කොරෝනා ආසාදිතයන් 401 දෙනෙක් හමු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.

එම කාලය තුල ආසාදිතයන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති අතර, සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 343,774ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ දක්වා කොරෝනා ආසාදිතයන් 330,181ක් සුවය ලබා ඇති අතර, කොරෝනා වෛරසයෙන් 5,250ක් ජීවිතක්ෂයට පත් වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS