ආරක්ෂක ගිවිසුමක්



තුර්කිය සහ කුවේට් රාජ්‍ය අතර, 2019 වසර සඳහා ආරක්ෂක ගිවිසුමක් ඇති කර ගැණින.

ආරක්ෂක ගිවිසුම ට අත්සන් තැබුණේ කුවේට් හමුදා ප්‍රධානී මොහොමද් අල් කන්ඩාරී සහ තුර්කි බ්‍රිගේඩියර් ජනරාල් ඔම්රුත් ඉලිඩිස් අතරේය.

තුර්කි සහ කුවේට් හමුදා ප්‍රධානීන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් අතර මේ සම්බන්ධයෙන් පසුගිය 9 සහ 10 විශේෂ හමුවක් ද පැවැත්විණි. හමුව පැවැත් වූයේ කුවේටයේ කුවේට් සිටී නුවරදීය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS