ආයුධ තොගයක් අල්ලයි



යේමනයේ ඒඩන් හි අල්-මුල්ලා නගරයේ ත්‍රස්තවාදීන් සඟවා තිබු අයුධ තොගයක් සොයා ගෙන ඇති බව වාර්තා වේ.

පැය කීපයක මෙහෙයුමකින් පසු ඒඩන්ත්‍රස්ත විරෝධී ඒකකය ආයුධ තොගය සොයා ගෙන ඇත.

පතොරම්, ඩෙටනේටර්, පුපුරණ ද්‍රව්‍ය සහ පුපුරණ ද්‍රව්‍ය පුරවන ලද බඳ පටි සොයා ගත් ආයුධ තොගයේ තිබී ඇති අතරකටාර් රාජ්‍යයේ නිෂ්පාදිත පතොරම් තොගයක්ද සොයා ගෙන ඇත.

ත්‍රස්ත ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමෙන් පසු මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බවත් ත්‍රස්තවාදීන්ට කටාර් රාජ්‍යයේ සහය ලැබී ඇති බවටඒඩන් ත්‍රස්ත විරෝධී ඒකකය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඒඩන් නුවර)

RECOMMEND POSTS