ආබාධිත පුතා වසර 10 ක් සිර කරලා



ඊජිප්තු කාන්තාවක් තම ආබාධිත දරුවාව වසර 10කට වැඩි කාලයන් සිරකර ගෙන සිටි බව වාර්තා වේ.

උතුරු දිග ඊජිප්තුවේ ගාර්බියා පළාතේ ෂෙබින් අල්-කොවුම් නගරයේ අත්හැර දමා ජරාවාස වු නිවසක දසකයකට වඩා වැඩි කාලයක් ආබාධිත දරුවාව රඳවා තබා ඇත‍.

දරුවා රඳවා ගෙන සිටි නිවසෙන් කෙඳිරිගාන හඩ සෑම දිනකදීම ඇසෙන නිසා අසල්වාසීන් පොලීසියට පැමිණිලි කර ඇති අතර පොලීසිය පැමිණ දරුවා නිවසෙන් පිටතට ගෙන ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල් ගත කර ඇත.

දරුවාගේ පිය මියගිය පසු ජරාවාස වී ඇති නිවසේ දරුවාව රඳාව තැබීමටමව කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, කයිරෝ නුවර)


RECOMMEND POSTS