ආපනශාලක් වසා දමයි



කොරෝනා උපදෙස් නොපිළිපැදීම හේතුවෙන් ඩුබායි නුවර ආපනශාලවක් වසා දැමීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇති බව වාර්තා වේ.

මුහුණු ආවරණ පැළඳ නොසිටීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන නොයෑම හේතුවෙන් වෙළඳසැල් නවයකට (09) දඩ නියම කර ඇත.

ව්‍යාපාරික ආයතන 762 ක් කොරෝනා උපදෙස් නිසියාකාරව පිළිපදින බව ඩුබායි සෞඛ්‍ය අධිකාරිය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS