අමුතු විදිහකට උපාධිය අරන්



කුවේට් ශිෂ්‍යයන් පන්සීයයකට වැඩි සංඛ්‍යාවක් දේශනවලට සහභාගි නොවී උපාධිය ලබාගෙන ඇති බව වාර්තා වේ.

අදාල උපාධි  ඊජිප්තු බනී සුවායිෆ් විශ්වවිද්‍යාලයෙන් ලබාගෙන ඇති බවත් කුවේට් සිසුන් 500කට වැඩි පිරිසක් සිටින බවටඊජිප්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජමල් හෙන්ඩි පාර්ලිමේන්තු සැසිවාරයකට සහභාගි වෙමින් ප්‍රකාශ කළේ ය.

අදාල විශ්වවිද්‍යලයේ ගුරුවරුන් වරින්වර කුවේටයට යන බවත් සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස මන්ත්‍රීවරයා අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කයිරෝ නුවර)

RECOMMEND POSTS