අභිරහස් ලෙස ඝාතනය කරයි



සෞදි සභාග හමුදාවට අයත් බුද්ධි අංශය රහසිගතවසිදු කළ මෙහෙයුමකින් හිටපු හවුදි ගුවන් හමුදාපති, මේජර් ජෙනරාල් ඒබ්‍රාහිම් අල්-සාමිව අභිරහස් ලෙස සානා නුවරදි ඝාතනය කර ඇති බව වාර්තා වේ.

ඔහුගේ සේවා කාලය තුල විශාල ලෙස බැලැස්ටික් මිසයිල් ප්‍රහාර සහ ඩ්‍රෝනා ප්‍රහාර සැළසුම් කිරීමට දායකත්වය ලබා දී ඇත.

සෞදි සභාග හමුදා අත්‍යාවශ්‍ය ලේඛනයේ දහනව (19) වන ස්ථානයේ සිටියේ හිටපු හවුදි ගුවන් හමුදාපතිවරයා ය‍.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, යේමනයේ සිට)


RECOMMEND POSTS