අනතුරකින් හතක් මරුට



ඕමානයේ අල්-මහුට් ආණ්ඩුකාර ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් පුද්ගලයන් හත්දෙනෙක් (07) ජිවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

ඕමාන් ජාතිකයන් පස් දෙනෙක් (05) සහ ආසියාතිකයන් දෙදෙනෙක් (02) අනතුරින් මියගොස් ඇත.

අනතුරට හේතු වු කරුණු සෙවීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කළ බව ඕමාන් රාජකීය පොලීසිය ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS