අණදෙන නිළධාරියා පහකරයි



සෞදි අරාබියේ සල්මාන් රජු, ඒකාබද්ධ හමුදා අණදෙන නිලධාරියාව සේවයෙන් පහ කර ඇති බව සෞදි රාජ්‍ය රූපවාහිනිය පවසනවා.

අණදෙන නිලධාරියාට එල්ල ඇති වී ඇති දූෂණ චෝදනා විමර්ශන කිරීම සඳහා සේවයෙන් විශ්‍රාම ගන්වා පහ කිරීමට කටයුතු කර ඇත.

ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් සහ සිවිල් සේවකයන් ගණනාවක් සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කර ඇති බව සෞදි රාජ්‍ය රූපවාහිනිය වැඩිදුරටත් පවසනවා.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS