වි‍දේශීය ගුරුවරුන්ට තහනමක්



කුවේට් අධ්‍යාපන අමාත්‍යාංශය විදේශීය ගුරුවරුන් බඳවාගැනීම අත්හිටුවීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

කොරෝනා වසංගතය පාලනය කිරීමට ගෙන ඇති ආරක්ෂිත පියවරයන් හේතුවෙන් විදේශීය ගුරුවරුන් බඳවා ගැනීම අත්හිටුවීමට කුවේට් අධ්‍යාපන අමාත්‍යාංශයකටයුතු කර ඇත. 

දේශීය ගුරුවරුන්ගේ හිඟයක් ඇති විෂයයන් සඳහා මීට පෙරඊජිප්තුව,ටියුනීසියාව,ජෝර්දානය සහ ලෙබනනය යන රටවලින් පාසල් ගුරුවරුන් බඳවා ගෙන තිබේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS