සිරකරු මංගල උත්සවය නරඹයි



තම දියණියගේ විවාහ මංගල උත්සවය අන්තර්ජාල නැරඹීමට සිරකරුවෙකුට සාජා පොලීසිය අවස්ථාව ලබා දී ඇති බව වාර්තා වේ.

දියණියගේ විවාහ මංගල උත්සවය අන්තර්ජාල හරහා නැරඹීමට අවස්ථාව ලබාදෙන ලෙස සිරකරුගේ ඥාතීන් පොලීසියෙන් ඉල්ලීමක් කර තිබේ.

සිරකරුගේ ඥාතීන්සාජා පොලීසියෙන් කර තිබු ඉල්ලීමට අනුමැතිය ලබාදීමට කටයුතු කළ බව සාජා දණ්ඩනීය හා ප්‍රතිශෝධන අධ්‍යක්ෂ ජනරාල් බ්‍රිගේඩියර්, අහමඩ් අබ්දුල් අසීස් ෂුහයිල් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, සාජා නුවර)

RECOMMEND POSTS