කොවිඩි එන්නත ඕමානයට ළඟාවෙයි



කොරෝනා එන්නත ඕමානයට ඉදිරියේදි ලැබෙන බව ඕමාන් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.

2020 දෙසැම්බර් අවසාන සතිය තුළදි කොරෝනා එන්නත ඕමානයට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

මෙම එන්නත ඕමානයේ භාවිතා කිරීම සඳහා ජාත්‍යන්තර සංවිධානවල අනුමැතිය අවශ්‍ය වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS