දයේෂ් ත්‍රස්තවාදීහු 100 හැවිරිදි පූජකයකු ඝාතනය කරති



මැදපෙර දිග වසර 100ක් දිවි ගෙවු සුෆි පුජකයෙකු ඊජිප්තුවේ දයෙෂ් ත්‍රස්තවාදින් විසින් ඝාතනය කරනු ලැබිය.

දයෙස් අනුබද්ධ අන්තවාදි කණ්ඩායමක් වන අන්සාර බයට් අල්-මස්දිස් ලෙසින් හදුන්වනු ලබන ත්‍රස්තවාදීන් මෙම පුජකයා ඝාතනය කළ අන්දම දැක්වෙන ඡායාරූප මුදාහැර ඇත.

මෙම පුජකයා ඝාතනය කිරීමට පෙර අල්- අරිෂ් හි පිහිටි ඔහුගේ නිවසින්  බලහත්කාරයෙන් රැගෙන ගොස් පසුව උතුරු සිනායි වලදී  අවාසනාවන්ත ලෙස ඝාතනය කරනු ලැබීය.

ඊජිප්තුවට අයත් සිනායි අර්දද්විපය ත්‍රස්තවාදි ක්‍රියා බහුලව සිදුවන ප්‍රදේශයකි.


RECOMMEND POSTS