බ්‍රිතාන්‍ය නළු සර් ජෝන් හන්ට් ජීවත රඟමඩලින් සමු ගනී !



සුප්‍රකට හැරී පෝටර් චිත්‍රපට මාලාවේ නළුවෙකු මෙන්ම බ්‍රිතාන්‍යයෙන් බිහිවූ අග්‍රගණ්‍ය නළුවෙකු වන සර් ජෝන් හන්ට් මිය ගොස් තිබේ. 

ඊයේ (29) ඔහු මිය යන විට 77 වැනි වියේ පසුවූ අතර මියගොස් ඇති බව ඔහුගේ කළමනාකාරවරයා  තහවුරු කර තිබේ.
2015 වසරේදි ඔහු සිය අවසන් චිත්‍රපටය සඳහා දායකත්වය ලබාදුන්නේය. නාට්‍ය ක්ෂේත්‍රයට කළ මෙහෙය අගයමින් ඔහුට 2015 වසරේදි නයිට පදවියක්ද පිරිනමනු ලැබීය.

දිගු කලක් තිස්සේ ඔහු පීඩා විදි පිළිකාවක් මරණයට හේතු වී තිබේ.

 

( තිළිණි ද සිල්වා )
ඩේලිමේල් ඇසුරෙනි...

 


RECOMMEND POSTS