චීනයෙන් වන උද්‍යාන නගරයක්



තිස් දහසකට පදිංචි විය හැකි යැයි පැවසෙන "වන උද්‍යාන සහිත නගරයක්" චීනයේ ගුවාන්ෂි පළාතේ ඉදි කෙරෙමින් පවතින බව ද ඉන්ඩිපෙන්ඩන්ට් වෙබ් අඩවිය වාර්තා කරයි.

එහි මහල් නිවාසවලට පිටතින් ගස් හතළිස් දහසක් රෝපණය කෙරෙනු ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.

දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් සම්මුතියෙන් ඉවත් වීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළ අතර එම සම්මුතියට තවදුරටත් සිය සහාය හිමි වන බව චීනය අවධාරණය කළේය.

( තිළිණි ද සිල්වා)

බී.බී.සී ඇසුරෙනි.


RECOMMEND POSTS