අභ්‍යවකාශය ජය ගැනීමේ ඡායාරූප වෙන්දේසියේ



20 වැනි සියවසේ මිනිසාගේ මහා වික්‍රමය වූයේ අභ්‍යවකාශය සහ සඳ ජය ගැනීමය. මේ සඳහා තරග වැදුණේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ එවකට සෝවියට් රුසියාවය.

ජෙමිණි, ඇපලෝ මෙහෙයුම්වල සිට ස්කයිලැබ් අභ්‍යවකාශ නැවැතුම්පොළ සම්බන්ධ මෙහෙයුම්වලට අදාල ඡායාරූප 350 කට වැඩි ප්‍රමාණයක් නාසා ආයතනය සතුව ඇති අතර, එම සදා අමරණීය ඡායාරූප එකිනෙක පසුගිය දා වෙන්දේසිකිරීම සිදුවිය. එක් ඡායාරූපයකට ලැබුණු මිල බ්‍රිතාන්‍ය පවුම් 7,000 කට වැඩි යැයි බ්‍රිතාන්‍යයේ ‘ද සන්’ වෙබ් අඩවිය පෙන්වා දෙයි.

ගගනගාමී චාල්ස් ඩූක් - 1972 වසරේ

1962 වසරේ මර්කරි ගගන ඇඳුමින් සැරැසුණු මුල්ම ගගනගාමීන් හත් දෙනාගේ කණ්ඩායම

සඳේ සිට දුටු පෘථිවිය

1969 දී සඳ ජයගෙන ආපසු පෘථිවියට පැමිණි ඇපලෝ 11 ගගනගාමීන්ට හරසර

ගගනගාමී එඩ් වයිට් - 1965 වසරේ

නීල් ආම්ස්ට්‍රෝන්, මයිකල් කොලින්ස් සහ එඩ්වින් ඕල්ඩ්‍රීන් - 1969 වසරේදී

ගගනගාසී එඩ්වඩ් වයිට් 1965 වසරේදී

ඇපලෝ 11 මෙහෙයුමේ නායකයා නීල් ආම්ස්ට්‍රෝං

ගගනගාමී චාල්ස් ඩූක්, චන්ද්‍ර ගවේෂණ රෝවර් යානය සමග - 1972 වසරේදී

ගගනගාහී චාල්ස් කොන්රාඩ් - 1969 වසරේ දී

1969 සඳ මතුපිට ගගනගාමීන්ගේ පා සළකුණු

ගගනගාමිණී මේ ජේම්සන් - එන්ඩෙවෝර් ෂලටලයේ - 1992 වසර

ගගනගාමීන් කාර්ල් මේඩේ සහ මාර්ක් ලී - 1994 වසරේදී


RECOMMEND POSTS